ඔිනෑම එන්නතක් විදගෙන ඕනෑම රටකට යා හැකියි

Share:
ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන මෙරට සිට ඕනෑම රටකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. කෙසේ වෙතත් සමහර රටවල් නම් කරන එන්නත් ලබාගෙන ගියොත් ලැබෙන සහනය නම් නිරෝධායනය නොවී ඒ රටවලට කෙළින්ම ඇතුළුවීමට අවස්ථාව ලැබීම යැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළ

from GOSSIP NEWS https://ift.tt/3y8fnul
via https://tamil244.blogspot.com/

No comments