සුරාබදු දෙපාර්තමේන්තුවටත් කොවිඩ් තර්ජන

Share:
කොවිඩ් ආසාදිතයන් 21 ක් හමු වීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ 10 ක් වසා දමා ඇතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා. මූලස්ථානයේ අංශ වලින් 90% ක් පමණ මේ අනුව වසා දමා ඇතැයි ද ඔහු සඳහන් කළා. මේ ලෙස වසා දමා ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් අංශය, පර්යේෂණ අංශය, විගණන අංශය, ආයතන අංශය, ගිණුම් අංශය, පරිගණක අංශය, නීති අංශය ඇතුළු අංශ 10 කි. කොවිඩ් අවදානම හේතුවෙන්

from GOSSIP NEWS https://ift.tt/3sJCieA
via https://tamil244.blogspot.com/

No comments