පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවගේ මළ සිරුරුක් මුස්ලිම් කාන්තාවකගේ මළසිරුරක් ලෙස අවසන් කටයුතු සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. පානදුර මූලික රෝහලේ අංක 7 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී වයස අවුරුදු 89 ක හා 93 කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු එකිනෙක මාරු වී ඇතැයි දැනගන්නට ලැබෙනවා. මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි මුස්
from GOSSIP NEWS https://ift.tt/3BqSCDM
via https://tamil244.blogspot.com/
No comments