යහපාලන ආණ්ඩුව හිටියා නම් මේ වෙනකොට රටින් බාගයක් මැරිලා

Share:
මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන සඳහන් කර සිටියේ මේ කොරෝනා තත්තවය යහපාලන ආණ්ඩුව කාලේ උනා නම් කතා කරන අපිත් මේ වනවිට මියගොස් සිටිනු ඇති බවයි.. ඒ පිළිබඳව වැඩි දුරටත් පැවසූ ඒ මහතා.. සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමා අපි දැක්ක පහුගිය මැතිවරණ කාලය තුලත් ඔහු ඖෂධ වර්ග ගැන නම් කියලා කියනවා,ඔහු එක සැරයක් කිව්ව මේ රටේ මිනිස්සුන්ට පැකනිල් කියලා බෙහෙතක් තියනවා එක්ක ගන්න කියලා දැන් ඒ වගේම ආපහ

from GOSSIP NEWS https://ift.tt/3y2fzuZ
via https://tamil244.blogspot.com/

No comments