හමුදාපතිවරයාගෙන් මහජනතාවට ස්තූතියක්

Share:
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක  කාලයේදී ජනතාවගේ හැසිරීම සතුටුදායක බවත් ඒ ගැන ජනතාවට  ස්තූතිවන්ත වන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර ජනතාව මුව ආවරණයෙන් කට නහය ආරක්ෂා කරගතහොත් මුලු දිවයිනම ආරක්ෂා කර ගැනීම දුෂ්කර නැතැයිද ඔහු  සඳහන් කරනවා. වයස 30ට වැඩි ජනගහනයෙන

from GOSSIP NEWS https://ift.tt/3B89v6e
via https://tamil244.blogspot.com/

No comments