කොවිඩ් අවසන් වන තුරු මගේ වැටුප මට එපා....  මහින්ද අමරවීර 

Share:
තම වැටුප කොවිඩ්  වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජන සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. එම වැටුප පරිත්‍යාග කිරීම සඳහා වන ලිපිය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බාර දුන් බවද අමාත්‍යවරයා පවසනවා. පරිසර අමාත්‍යාංශයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් පාර්ලිමේන්ත

from GOSSIP NEWS https://ift.tt/38aWTPh
via https://tamil244.blogspot.com/

No comments