රට තුළ නිරෝධායන ඇඳිරිනිතීය ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳ තත්වයක පවතින බවත් කවුරු මොනවා කිව්වත් රට සම්පූර්ණයෙන්ම විවෘතව තබනවාට වඩා මේ ආකාරයට හෝ වසා තිබීම ප්‍රතිඵලදායක බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. මෙවැනි තීරණ ගන්නා විට රටේ ආර්ථික ගැන අවධානය යොමු කළ යුතු බව කී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කර්මාන්ත ශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අ
from GOSSIP NEWS https://ift.tt/3grFDKf
via https://tamil244.blogspot.com/
No comments