පසුගිය සතියේ රජය ප්‍රකාශ කළ ගැසට් නිවේදනයකින් ඖෂධ වර්ග 60ක මිල අක්ෂි කාච වර්ග 38ක රුධිර ග්ලූකෝස් මාපාංක හා හර්ද රෝගීන් භාවිතා කරන ස්ටෙන්ට් වර්ග වල මිල ගණන් වලට උපරිම මිලක් නියම කළ බව කියවුණා. එය තිබූ මිලට වඩා සියයට 9ක ඉහළ දෑමීමක්. මේ සම්බන්ධව කල විමසීමකදී ඖෂධ සැපයීම හා නියාමනය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ
from GOSSIP NEWS https://ift.tt/3goQ8y2
via https://tamil244.blogspot.com/
No comments