එන්නත්කරණය සිදුකරන පුද්ගලයන් සඳහා ඩිජිටල් කාඩි පතක්.

Share:
පුර්ණ එන්නත්කරණයට ලක්වු බව සහතික කිරිමට ඩිජිටල් කාඩිපත සැප්තැම්බර් 15 වනදායින් පසු නිකුත් කිරීමට තිරණය කර තිබෙි. සැප්තැම්බර් මුල් සතිය වනවිට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මත්‍රාව ලබාගත් පිරිස 75% ක පමණ ප්‍රතිශතයක් බවට අපේක්ෂා කරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේය. එම තත්වය මත පදනම්ව ඩිජිටල් කාඩිපත නිකුත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

from GOSSIP NEWS https://ift.tt/3gy7Wqj
via https://tamil244.blogspot.com/

No comments