ඩෙල්ටා හඳුනා ගන්න අලුත් යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට ගේන්න  ඥානසාර හිමියන්  සූදානම් 

Share:
බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මැදිහත් වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වයිරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 70 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළ බව එම සංවිධානය පවසනවා. කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රබේදය රටපුරා පැතිර යාමත් සමඟම එම ප්‍රභේදය ඇතුළු නව වයිරස් ප්‍රභේද හඳුනාගත හැකි යන්ත්‍රයක අවශ්‍යතාවය මහනුවර ප්‍රදේශයට ඉතා

from GOSSIP NEWS https://ift.tt/2WBiu0X
via https://tamil244.blogspot.com/

No comments