කොවිඩ් නිසා මිය ගියා යැයි සිතූ තරුණයාට සිහිය ඇවිත්

Share:
මහ මග වැටී සිටියදී හමුවූ තරුණයෙක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වූ අයෙකු බව සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ රෝහලින් පළා යාමේ පුවතක් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.අධික ලෙස මත් ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින අයකු බව කියන මෙම තරුණයා කුරුණෑගල විල්ගොඩ මාර්ගයේ ගසක් යට වැටී ස

from GOSSIP NEWS https://ift.tt/3iZ69Mz
via https://tamil244.blogspot.com/

No comments