පිටකොටුවෙන් ඇල්ලූ කන්න බැරි සීනි තොගය

Share:
පරිභෝජනයට නුසුදුසු සුදු සීනි කිලෝ 50ක මිටි 200  ක් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබිය දී ලොරි රථයේ රියැදුරු හා සහයක ද සමඟ පිටකොටුව යොවුන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසනවා. පිටකොටුව පොලීසිය හා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. පරිභෝජනයට නුසුදුසු මෙම සීනි තොගය කල්මුණේ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර ඇති බවට &n

from GOSSIP NEWS https://ift.tt/3BcKJSG
via https://tamil244.blogspot.com/

No comments