කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාව මිළදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට රැගෙනවිත් තිබෙනවා. චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරණ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන වි
from GOSSIP NEWS https://ift.tt/3B5tQZV
via https://tamil244.blogspot.com/
No comments