අරක්කු මිලදී ගන්නා අයට සහනාධාර නෑ

Share:
වසංගත කාලේ අරක්කු මිලදී ගන්නා අය සදහා සහනාධාර නොදෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හිටපු පලාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් රජයට යෝජනා කර තිබේ. හැදුනුම්පත පරීක්ෂා කිරීමෙන් පසු මත් පැන් නිකුත්  කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිම මගින් එය ක්‍රියාවට නැංවිය හැකි බව ඔහු පවසා ඇත. 

from GOSSIP NEWS https://ift.tt/3zqzyVK
via https://tamil244.blogspot.com/

No comments