කොරෝනා තවම තාක්ෂණික වශයෙන් සමාජගතවී නැහැ - වෛද්‍ය හේමන්ත මහතා

Share:
තාක්ෂණික වශයෙන් සමාජ ගතවීම යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාලන කටයුතු සදහා භාවිත කරන වචනයක් බවත් මේ වන විට වෙනදාවට වඩා රෝගීන් සමාජයෙන් හමුවෙන බව අප පිළිගන්නා කරුණක් වුවද තාක්ෂණික වශයෙන් රෝගය සමාජගතවීමක් තවමත් උද්ගතව නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.ඔහු මේ පැහැදිලිකිරීම කළේ කොවිඩ් සමාජගත වී ඇත්දැයි  19වෙනිදා කළ විමසීමකදී ය. පවත

from GOSSIP NEWS https://ift.tt/3zcuapm
via https://tamil244.blogspot.com/

No comments