දීර්ඝ කාලයක් රට වසා තැබීමට සිදු වුණහොත් ඒ සඳහා කැපකිරීම් කරන්න

Share:
මේ වන විට වයස අවුරුදු 30ට වැඩි 98% ක ට එන්නත ලබාදී ඇති අතර 43 % කට 02 වන මාත්‍රාව ද ලබා දී අවසන් බවත් සැප්තැම්බර් 10 වන විට 100 % ක් එන්නත් කරණයට ලක් කරන බවත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා ප්‍රකාශ කළා. එමෙන්ම උද්ඝෝෂණ හෝ වර්ජන පවත්වීමට මෙය කාලය නොවන අතර වැනි දේ සිදු කිරීමෙන් රට අරාජිකත්වයට තල්ලු කිරීමට සහ නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව අවධාරණය කර සිටියා තවදු

from GOSSIP NEWS https://ift.tt/3z5Xhur
via https://tamil244.blogspot.com/

No comments