දියර ඔක්සිජන් සපයන්න යැයි චීන රජයට ඉල්ලීමක්  

Share:
වැඩිවන ඉල්ලුම සැපයීම සඳහා දියර ඔක්සිජන් සපයන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීන රජයේ සහාය ඉල්ලා ඇතයි විදේශ අමාත්‍යාංශය පවසනවා. චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා සමඟ පැවති හමුවක දී විදේශ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබෙනවා. මේ දිනවල පැතිර යන කොවිඩ් තත්ත්වය නිසා දියර ඔක්සජන් සපයා ගැනීමේ අවශ්‍යතාවයක් රට තුළ පවතිනවා. ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන්

from GOSSIP NEWS https://ift.tt/389sD7m
via https://tamil244.blogspot.com/

No comments