ඇදිරි නීති සමය තුල සැමියාගෙන් පහර කෑ බිරින්දෑවරු

Share:
කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගතවූ දින 10 තුළ නිවෙස් තුළ සිදුවූ පවුල් ආරවුල් හා බී මත් පුද්ගලයන් අතරේ ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 150 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බවට වර්තවනවා  රෝහල්ගත කළ අය අතර සැමියන්ගේ පහරකෑමට ලක්වූ බිරින්දෑවරුන්ද 30 දෙනකු වන බවද ඇය සඳහන්අනෙක් පිරිමි පුද්ගලයන් අසල්වැසි පුද්ගලයන් සමග මත

from GOSSIP NEWS https://ift.tt/3mQJHHO
via https://tamil244.blogspot.com/

No comments