රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. මෙම ආරුනූල් මැණික සම්බන්ධයෙන් සහතිකයක් ලබා ගැනීම සඳහා එය ස්විට්සර්ලන්තයට මෙසේ රැගෙන ගිය බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා. මැණික ස්විට්සර්ලන්තයේ මැණික් සම්බන්ධ පර
from GOSSIP NEWS https://ift.tt/3sP8UDH
via https://tamil244.blogspot.com/
No comments