විදේශ රටවල යොහානිගේ නමින් ප්‍රසංග පැවත්වීමට සූදානම්

Share:
මේ වන විට යොහානිගේ YouTube නාලිකාව subscribers මිලියන 2ටත් ආසන්න වෙමින් තිබෙනවා. ඒ වගේම ඇය ගායනා කරන මැණිකේ මගේ හිතේ කියන ගීතය මිලියන 55කට වඩා පිරිසක් නරඹා තිබෙනවා. ඇයගේ YouTube නාලිකාවේ ඇය ගායනා කරන සියළුම ගීත මේ වන විට මිලියන ගණන් නැරඹුම්වාර පසු කර තිබෙනවා ඉතා සීඝ්‍රයෙන්. YouTube තුලින් අදික මුදලක් ඉපයීමට හැකි බව අපි කවුරුත් දන්න කරුණක්. නමුත් ශ්‍රි ලංකාව තුල අඩු මුදලක් තමයි YouTube ව

from GOSSIP NEWS https://ift.tt/3gEdZK1
via https://tamil244.blogspot.com/

No comments