ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Share:
ඖෂධ වර්ග 60ක සහ වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම සිල්ලර මිල නියම කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාතයවරයා විසින් අදාළ ගැසට් නිවේදනය පසුගිය 19 දිනට අදාළව සහ  2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ  නිකුත් කර තිබෙනවා.   එම ගැසට් නිවේදනය පහතින්....  

from GOSSIP NEWS https://ift.tt/2W6DPiX
via https://tamil244.blogspot.com/

No comments