දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා අළුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ

Share:
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 6 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි. කෙසේ වෙතත් මීට පෙර සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ 30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත

from GOSSIP NEWS https://ift.tt/3ksIcg7
via https://tamil244.blogspot.com/

No comments