වීසා නැත්නම්  ඩොලර් 500ක දඩයක් 

Share:
නව ආගමන හා විගමන රෙගුලාසි අනුව විදේශිකයින් සඳහා වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින්ගෙන් අදාළ වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩයක් අය කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. අගෝස්තු මස 18 වනදා හඳුන්වාදුන් නව ආගමන හා විගමන රෙගුලාසි යටතේ එම සං‍

from GOSSIP NEWS https://ift.tt/3BlPSI1
via https://tamil244.blogspot.com/

No comments