චීන සංවර්ධන බැංකුව මඟින් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකමෙි ඉතිරි ප්‍රමාණය වන ඇ.ඩො.මිලියන 300 මුදලක් නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබිමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මෙම ලැබිමත් සමඟ චීන සංවර්ධන බැංකුවෙි ඇ.ඩො.බිලියන 13ක ඒකාබද්ධ ණය පහසුකම් යටතේ මෙම මුදල් ලැබිම සමිපුර්ණ වන බව මහ බැංකුව වැඩි දුරටත් පෙන්වා දෙයි. මෙම විදේශ විනිමය ලැබිම රටෙි දළ නිළ සංචිත වැඩි දියුණු කිරිමට උපකාරී වන
from GOSSIP NEWS https://ift.tt/3h9decn
via https://tamil244.blogspot.com/
No comments