කොවිඩ් නිසා ගුරු උද්ඝෝෂණ වලට ගිය පාසල් ගුරුවරු 25 කට අධික සංඛ්‍යාවක් මියගිහින්

Share:
කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල් ගුරුවරු 25 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, මියගිය ඒ සියලු දෙනා පසුගියදා පැවැති ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ අය බවත් වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හෙළි කළාය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙම මියගිය ගුරුවරු ලංකාවේ සියලු පළාත්වලට අයත් අය බවත්, ඒ අතර ආණමඩුව, හලාවත, අනුරාධපුර, පුත්තලම, නුවරඑළිය

from GOSSIP NEWS https://ift.tt/3sXtf9Z
via https://tamil244.blogspot.com/

No comments