ඩොලර් මිලියන 2.25 ක අල්ලස් ලබා ගත් ඉන්දුනීසියාවේ හිටපු ඇමතිවරයාට අවුරුදු 11 ක සිරදඬුවමක්

Share:
කෝවිඩ් -19 සමාජ ආධාර අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත එරට හිටපු සමාජ කටයුතු ඇමති ජුලියාරි බටුබාරාට වසර 11 ක සිර ද දඬුවමක් නියම කරන ලෙස ඉන්දුනීසියානු දූෂණ මර්දන කොමිසමේ නඩු පවරන්නන් ඉල්ලා සිටියහ. මධ්‍යම ජකර්තා දූෂණ අධිකරණයේ පැවති මෙම නඩු විභාගයේදී ඉන්දුනීසියාවේ හිටපු සමාජ සුබ සාධන ඇමතිවරයාට අවුරුදු 11 ක සිරදඬුවමක් අද නියම කෙරුණා. ගෙවීමට නියම වූ දඩය ඇමරිකන් ඩොලර් 34500 ක්. වසර 4 ක් යනතුරු රජයේ තනත

from GOSSIP NEWS https://ift.tt/3kjr6RL
via https://tamil244.blogspot.com/

No comments