පීසීආර් පරීක්‍ෂාවක් කර ගැනීම සඳහා දමුනුපොළ අටුගොඩ පදිංචි අයකු කිලෝමීටර් 20ක් පා ගමනින් කෑගල්ල මහරෝහලට පැමිණීමේ පුවතක් වාර්තා වනවා. පවතින සංචරණ සීමා ඇඳිරි නීතිය සමඟ වාහනයක් සොයා ගැනීමට නොහැකිවීම නිසා කොරෝනා පරීක්‍ෂාව සඳහා රෝහලට යෑම පිළිබඳව ඇසූ සියලූ කුලී වාහන හිමියන් ඒ සඳහා ඉදිරිපත් නොවීම නිසා ඔහුට මෙසේ පා ගමනින් මෙතරම් දුරක් යෑමට සිදු වී තිබේ. සුවසැරිය ගිලන්රථ සේවාව තුළින් නිතර
from GOSSIP NEWS https://ift.tt/38k3bfI
via https://tamil244.blogspot.com/
No comments