ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 20ක් ලංකාවට එන්න බෑ කියයි

Share:
ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් වෙද්දී එහි සිටින විසිදෙනකු තලේබාන් පාලනය යටතේ එරටම රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇත. ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් අසූ හයදෙනා අතරින්, හතළිස් හයදෙනකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටන තවත් විසි දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය

from GOSSIP NEWS https://ift.tt/3gpSYTg
via https://tamil244.blogspot.com/

No comments