දරුවන්ට කොවිඩි -19 ශරීරගත වී ඇත්දැයි දැනගන්නේ කොහොමද

Share:
දරුවෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතිදැයි හඳුනා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැහැදිලි කිරීමක් කළේය. ඔහු සඳහන් කළේ, නිතර දරුවා අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම මගින් කොවිඩ්-19 රෝග ලක්ෂණ හඳුනා ගත හැකි බවය. ඒ අනුව, දරුවා ඇවිදින විට වෙන දාට වඩා මහන්සි ස්වභාවයක් පෙන්නුම් කරන්නේ ද? යන්න පිළිබඳව නිරීක්ෂණය කරන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය

from GOSSIP NEWS https://ift.tt/3DuB9MH
via https://tamil244.blogspot.com/

No comments