රට වසා තැබීම සැප්තැම්බර් 18 වැනිදා දක්වා දීර්ඝ වන ලකුණු 

Share:
  සැප්තැම්බර් 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් ජීවිත 7,500ත් 10,000ත් අතර ප්‍රමාණයක් බේරා ගැනීමට හැකියාව ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව පවසනවා. දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා දීර්ඝ කළ යුතු අතරම එය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිට

from GOSSIP NEWS https://ift.tt/2YbtfYF
via https://tamil244.blogspot.com/

No comments