කොරෝනා අස්සේ ⁣පෞද්ගලික අංශයට රුපියල් 16 000ක වැටුපක් ලබා දීමට තීරණය කරයි

Share:
මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි  අවම වේතනය සම්බන්ධයෙන් ඉකුත් 20 වැනි දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව සේවායෝජකයින් වෙත දැනුම් දෙමින් කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කර සිටියා. මෙම ජාතික අවම වේතනයට 2005

from GOSSIP NEWS https://ift.tt/2Y6E3qR
via https://tamil244.blogspot.com/

No comments