ලබන 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කොන්දේසි සහිතව අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත. සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරපු සංචාරකයන්ට මෙරටට ඒමට හැකියාව පවතින අතර ,ඔවුන්ට ගුවන් තොටුපළේදී සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසදිතයෙක් නොවන බව තහවුරු කෙරෙන අතර ඉන්දීය සංචාරකයින්ට දිවයින පුරා සංචාරය කළ හැකි බව සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටි ආරච්චි මහාතා ප්‍රකා
from GOSSIP NEWS https://ift.tt/2WsszNK
via https://tamil244.blogspot.com/
No comments