නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන Zika වෛරසය නැවතත්

Share:
නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන, මදුරුවන් මගින් පැතිරෙන සීකා වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ වෛරසය ආසාදනය වූ 13 දෙනෙකු පමණ වාර්තාවූ බවයි. මීට පෙර 2016 සහ 2017 වසරවලදී ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයෙන්ද මෙම වෛරසය හඳුනාගෙන තිබුණා. මෙම වෛරසය පැතිරයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ පෙබරවාරි මාසයේදී හදිසි සෞඛ්&zwj

from GOSSIP NEWS https://ift.tt/3i133pU
via https://tamil244.blogspot.com/

No comments