මෝදිගේ පැසසුමට ලක් වූ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උඩපන්දුව (Video)

Share:
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හාර්ලීන් ඩියොල් පිටියේදී කැපී පෙනෙන උඩපන්දුවක් රැකගත් අතර එම උඩපන්දුවෙන් එංගලන්තයේ ඇමී එලන් ජෝන්ස් අර්ධ ශතකය ආසන්නයේ සිටියදී දවා ගැනීමට හැකි වුනා. එංගලන්තයට එරෙහි ආරම්භක විස්සයි 20 තරගයේදී හාර්ලීන් ඩියොල්ගේ කැපී පෙනෙන උඩ පන්දුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ පැසසුමට ලක්විය. ඉන්දීය අගමැති ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් මගින් ඩියොල්ගේ සුපිරි උත්සාහය පැසසුමට ලක් කිර

from GOSSIP NEWS https://ift.tt/3ia7Kh6
via https://tamil244.blogspot.com/

No comments