ජනතාව නොමග යැවු POLISH - RABUKKANA

Share:
POLISH - RABUKKANA යනුවෙන් සඳහන්කර ඇති නිල් පැහැති ජීප් රථයක ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා. මේ පිලිබඳ සාමාජ මාධ්‍ය ඔස්සේම අදහස් දක්වන බොහෝ දෙනෙක් එහි ඉංග්‍රීසි අක්ෂර භාවිතය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට චෝදනා එල්ල කර තිබුණා. කෙසේ වෙතත් මේ  සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ ඡායාරූපයට අදාළ ජීප් රථය පැදව

from GOSSIP NEWS https://ift.tt/3l8rLHO
via https://tamil244.blogspot.com/

No comments