විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙසින් සැලකෙන ඔලිම්පික් උළෙලේ 32වැනි දිගහැරුම ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණා. ඒ "හැගීම් සමග එක්සත්ව පෙරට" යන තේමාව යටතේයි. මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ජපාන සාම්ප්‍රධායික නැටුම් ගැයුම් වලින් හැඩවී තිබෙනවා. 32 වැනි ඔලිම්පික් උළෙල ලබන මස 8වැනිදා දක්වා පුරා දින 17ක් පුරා ක්‍රියාත්මක වනවා. එහිදී ක්‍රීඩා 33ක් යටතේ තරග ඉසව් 339 ප
from GOSSIP NEWS https://ift.tt/3BzAitf
via https://tamil244.blogspot.com/
No comments