IT ගුරුවරයාගේ අලුත් ඔන්ලයින් පාඩම

Share:
ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා. දැරියගේ පුංචි අම්මා ලන්ඩන් වල පදිංචිව සිටින බැවින් එම රටට යාමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය පොත් කීපයක්  ලබා ගැනීමට අවශ්‍ය

from GOSSIP NEWS https://ift.tt/3kRrjxE
via https://tamil244.blogspot.com/

No comments