පෘථිවිය දෙසට ගමන් කරන සූර්ය කුණාටුව නිසා G.P.S . හා දුරකථන සංඛ්‍යාත වලට බලපෑම

Share:
අධිවේගී සූර්ය කුණාටුවක් පැයට කිලෝමීටර් මිලියන 1.6 ක වේගයකින් පෘථිවිය දෙසට ළගා වෙමින් පවතින අතර එය  පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට පතිත වනු ඇතැයි නාසා ආයතනය පවසයි.  එමගින් ලොවපුරා විදුලි සැපයුම් සහ සන්නිවේදන කටයුතුවලට බලපෑමක් ඇතිවිය හැකියි. අභ්‍යවකාශ  වෙබ් අඩවියට අනුව  සූර්යයාගේ වායුගෝලයේ සමක කුහරයකින් ගලා එන සූර්ය දැල්ල තත්පරයට උපරිම වේගයෙන් කිලෝමීටර 500 ක වේගයකින් ගමන් කළ

from GOSSIP NEWS https://ift.tt/3kcD01y
via https://tamil244.blogspot.com/

No comments