විශ්වාසභංගය ගෙනාවට විපක්‍ෂයට මම ස්තූතිවන්ත වෙනවා

Share:
විපක්ෂයේ මේ වෙලාවේ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ ඔවුන්ට වෙන වැඩක් කරන්න නැති නිසා. මෙම විශ්වාසභංගය ගෙන ඒම තුළින් අපේ ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියන එක සැමට තහවුරු කිරීමට අවස්ථාවක් ලබා දුන්නට විපක්ෂයට අපි ස්තුතිවන්ත වෙනවා. මෙයින් ලෝකයටම පණිවිඩයක් යනවා මෙම ආණ්ඩුව අස්ථාවර ආණ්ඩුවක් නොවන බවට හා ඉතාම ශක්තිමත් ලෙස ආණ්ඩුව ඉදිරියට යන බවට. මෙම විශ්වාසභංගය තුළින් විශ්වාසභංග උනේ විපක්ෂයේ. විශ්වාසය තහවුරු වුනේ ආණ්ඩ

from GOSSIP NEWS https://ift.tt/3rn89kx
via https://tamil244.blogspot.com/

No comments