අන්තර්ජාලය ඔස්සේ ගෙන්වන භාණ්ඩ වලින් බදු අය කිරීම සඳහා රජයේ අවධානය යොමුවී තිබේ. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඔන්ලයින් ක්‍රමවේදය මගින් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමට මෙසේ රජය සලකා බලමින් සිටින බවයි. වෙනත් රටවල පවතින තත්වය පිළිබඳව එහිදී සැලකිල්ලට ලක් කරන බව ද ඒ මහතා පැවැසීය. පාර්මේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට ප්
from GOSSIP NEWS https://ift.tt/3kEf47s
via https://tamil244.blogspot.com/
No comments