එන්නත්කරණයේ එක ලංකාවලූ

Share:
ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ගතවූ දින හත තුළ ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් වූ දත්ත උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ පනස් හයක් ඉදිරි සති තුනක කාලය තුල මෙරටට ලබා දෙන බවයි. එම තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයක මේ බව දැක්වෙයි.

from GOSSIP NEWS https://ift.tt/36Hky9o
via https://tamil244.blogspot.com/

No comments