කොරෝනා වැළඳී සයිනොෆාම් එන්නත් දෙකම ගත් අයෙක් මිය යයි

Share:
සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මියගොස් ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 73 වයසැති පිරිමි පුද්ගලයෙකි. ඔහු වසරක පමණ කාලයක සිට පාදයේ ආබාධයකින් සිටි අයකු වන අතර පසුගිය මැයි 29 දා පළමු මාත්‍රාවක් දෙවෙනි මාත්‍රාව ජුනි 28 වැනිදා ලබාගෙන ඇත. ඔහුට සෙම වැඩි වීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු කරාපිටිය රෝහලට මාරු කර ඒවා ති

from GOSSIP NEWS https://ift.tt/3BFaOus
via https://tamil244.blogspot.com/

No comments