මේ සුන්දර ස්විට්සර්ලන්තය.යුරෝපයේ විශාලතම කඳු පන්තිය වන ඇල්ප් කඳු පන්තියට අයිති ස්විට්සර්ලන්ත-ඉතාලි දේශ සීමාවේ පිහිටි සුවිසල් පිරමීඩයක් බඳු "මැටර්හෝන්" කඳුවැටිය.වෙනදාට හිමෙන් වැහිල කිරිසුදු පාටින් පේන මේ කඳුවැටිය කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වූ මුල් අවධියේදී,එනම් 2020 මාර්තු-අප්‍රේල් කාලයේ දිස්වුනේ මේ විදියට. ගෝලීය වසංගතයට මුහුණදීමට අවශ්‍යය ශක්තිය සහ අධිෂ්ඨානය ලෝකය
from GOSSIP NEWS https://ift.tt/3wH3FpJ
via https://tamil244.blogspot.com/
No comments