හේෂා විතානගේ මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට මෙසේ පිලිතුරු දී තිබුනා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැර වෙනත් විකල්පයක් මේ රටේ දේශපාලනයට නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. “සුවිශේෂී කාරණා එක්ක ඒ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණත් මේ රටේ ජනතාව මේ මහා පීඩනයන්ට ලක්කිරීම නතරකිරී
from GOSSIP NEWS https://ift.tt/3kMvuL5
via https://tamil244.blogspot.com/
No comments