ගිනිගත් නැවෙන් වන්දි ගන්න සාක්ෂි මදිලු - නීතිපති දෙපර්තුමෙන්තුවත් වැඩට බසී

Share:
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට ලංකාව ඉල්ලා ඇති වන්දි මුදල් ලබා දීමට අවශ්‍ය සාක්ෂි අවම බවත්, ඒ සදහා රක්ෂණ සමාගම විසින් තවත් සාක්ෂි ඉල්ලා ඇති බවත් අනාවරණය වේ. ඒ අනුව මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ ලිපිලේඛන සකස් කරමින් සිටින බව දැනගන්නට තිබේ.

from GOSSIP NEWS https://ift.tt/3i4Zlg1
via https://tamil244.blogspot.com/

No comments