ලොව විශාලතම මැණික් පොකුර වෙන්දේසි කිරීමට සැරසෙයි

Share:
ලොව විශාලතම මැණික් පොකුර ලෙස සැළකෙන රත්නපුරයෙන් හමු වු  මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීම වඩාත් යෝග්‍ය බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් විරසිංහ පවසනවා. ඔහු ප්‍රකාශ කළේ විදෙස් කෞතුකාගාරයක මෙය තැබීම මගින් ශ්‍රී ලංකාවට ද යම් මුදලක් හිමිවන බවයි.  මෙම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට යොමු කිරීම මගින් ඒ සඳහා උපරිම මිලක් ලබා ගැනීමට හැකිවන බවද සභාප

from GOSSIP NEWS https://ift.tt/3j1cg1H
via https://tamil244.blogspot.com/

No comments