පක්ෂය පිළිබද කතාව අද ජනපති සමග

Share:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ  පෙරවරු 11.00 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවය නිදහස් පක්ෂයට සහ එහි සමාජිකයින්ට සිදුවන අකටයුතුකම් සමබන්ධයෙන් මෙම හමුවේදී සකච්ඡා වන බවද සදහන්.

from GOSSIP NEWS https://ift.tt/3zAF1ZP
via https://tamil244.blogspot.com/

No comments