ජනපති සමාව ලැබූ දුමින්ද අගමැති හමුවෙයි 

Share:
පසුගියදා ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙනවා. දුමින්ද සිල්වා විසින් තමන් අග්‍රාමාත්‍යවරයා හමුවීම සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා සිටි දුමින්ද සිල්වා පසුගිය පොසොන් පෝදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවා.

from GOSSIP NEWS https://ift.tt/3i0U9bH
via https://tamil244.blogspot.com/

No comments