වතුර බොන්න කලින් මේ ගැන දැනුවත් වන්න

Share:
අප සැවොම දන්නා පරිදි, ජලය නොමැතිව ජීවයක් නොමැත. නමුත් අපගේ ශරීර කෘත්‍ය පවත්වාගෙන යාමට ජලය අත්‍යවශ්‍ය වන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුට හරි අවබෝධයක් නොමැති වෙන්නට පුළුවන. ඒනිසා අද අපි මේ ගැන කතා කරමු. ඔබේ ශරීරයට ජලය එතරම් වැදගත් වන්නේ ඇයි? ජලය කෙතරම් වැදගත් ද යත්, මිනිස් වැඩිහිටි ශරීරයෙන් 60% ක් පමණ ජලයෙන් සමන්විත වේ. වඩාත් නිශ්චිතවම, මොළය හා හෘදය 73% ක ජලයෙන් සමන්විත වන අතර පෙනහළු 83% ක

from GOSSIP NEWS https://ift.tt/3ih11BS
via https://tamil244.blogspot.com/

No comments