කොරෝනා එන්නත් මිලදී ගැනිමට රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් රජය විසින් වියදම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුමි හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.රජය මෙි දක්වා මිලදී ගත් එන්නත් ප්‍රමාණය අසුහත් ලක්ෂ අනු පන් දහස් අටසිය තිහක් බව සඳහන් කළේය. මෙයට අමතරව එන්නත් තිස් තුන් ලක්ෂ හැට හතරදහස් එක සියයක් මෙරටට ප්‍රධාන වශයෙන් ලැබි ඇත. මෙි අනුව
from GOSSIP NEWS https://ift.tt/3BB9KI9
via https://tamil244.blogspot.com/
No comments